Description
නැවත සැකසිය හැකි ටේප් යුගල
ඉන ප්‍රමාණයට හොඳින් සවි වන ලෙස එහා මෙහා කරමින්, නැවත ඇලවිය හැකි ටේප් යුගල ඩයපරය පැළඳීම පහසු කරයි.
කාන්දුකරණ ආරක්ෂකය
ඇවිදින විට හෝ ක්‍රියාකාරකමකදී වුවද සුව පහසුව ලබා දේ. දියර පිටතට ගලායාම වළකමින්, කාන්දුවීම් සිදු නොවන බවට සහතික කරයි.
ආරක්ෂිත පිටත ලේයරය
පිටත සවිමත් ස්ථරයක් ලෙස ක්‍රියාකරමින් බාහිර ආරක්ෂාව සලසන අතර ඩයපරය හොඳින් රඳවා තබා ගනිමින් සියලු කාන්දුවීම් වළකයි.
ඉහළ අවශෝෂණ හැකියාව
හයිඩ්රෝෆිලික් ස්ථරය, මැද ස්ථරයේ ඇති SAP(Sumitomo Japan) + Wood Pulp(Canada) මඟින් ජලය හොඳින් උරා ගැනීමට ඉඩ සලසයි.
තෙත් බව දැක්වීමේ දර්ශකය
සටහන්ව ඇති සලකුණු මැකී යාම, වර්ණය වෙනස්වීම, ඩයපරය තෙත් වී ඇති බව දක්වයි. එවිට එය මාරු කිරීම කළ යුතුය.
ප්‍රති බැක්ටීරියා
SAP Aqua AB Series මඟින් ක්ෂුද්‍ර ජීවී වර්ධනය, නිශේධනය කරයි. AB Series විවිධ වර්ගයේ බැක්ටීරියා මත ක්‍රියාකර එන්සයිම ක්‍රියාකාරකම් නවතා දමයි. එහි ප්‍රතිඵල වශයෙන් බැක්ටීරියා වැඩිදුර වර්ධනය වීම නිශේධනය කරයි.
Reviews
There are no reviews yet.